Politics
ඊලම්-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා – යාපනයේ දෙමල සිසුන්ගේ ප්‍රශ්නයට ප්රවිෂ්ටයක්
නන්දන නන්නෙත්ති විසිනි. මෑතදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) මෙසේ විමසනු ලැබූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශය වාර්තා කර ඇත.“පලස්තීනුවන්ට සහාය දෙන පුලුල් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා; නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය…
වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 ක් රැකියාවෙන් දොට්ට දමයි
ලංවිම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නඟමින් සටන් වදිනු! එල්.පී. උදයප්‍රේම විසිනි. ජනවාරි 3-5 දිනවල පැවති ප්‍රතිව්‍යුහගතකරන පනතට එරෙහි විරෝධතාවට සහභාගී වූ ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයන් 66 දෙනෙකු විරෝධතාවෙන් දින කීපයකට පසු රැකියාවෙන් නෙරපා හැරීමට එහි පාලනාධිකාරිය…
නාරම්මල දී පොලීසිය අහිංසක තරුනයෙකු වෙඩි තබා මරා දැමීමේ දේශපාලන ඇඟවුම්
නන්දන නන්නෙත්ති විසිනි. සිකුරාදා (19) නාරම්මල දී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි සුලු ව්‍යාපාරික තරුනයෙකු වෙිඩි තබා ඝාතනය කලේය. මහජනතාව මෙම අපරාධය හෙලා දකිමින් නාරම්මල පොලීසිය වටකලෝය. ධනපති මාධ්‍ය, පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම…
වෘත්තීය සමිතිවාදයට එරෙහිව මාක්ස්වාදය: අන්තර්ජාල දේශනය
අපේ වාර්තාකරු විසිනි. වෘත්තීය සමිතිවල ස්වභාවය, ඒවායේ අර්බුදය හා වර්තමාන ලෝක අර්බුදය තුල ඒවා විසින් ඉටු කෙරෙමින් පවතින කාර්ය භාරය සහ කම්කරු පන්තිය ඉදිරියේ පවතින කර්තව්‍යයන් පිලිබඳව සාකච්ඡා කෙරුනු පසුගිය ජනවාරි 6 දින පැවැත්වුනු අන්තර්ජාල දේශනයේ වීඩියෝ මෙහි පල කෙරේ.…
The US/UK attack on Yemen and the global eruption of imperialist war
Statement of the WSWS International Editorial Board We post below the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 13, 2024. We, theSocialist.LK endorse this statement in its entirety and invite our readers…
චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 02 කොටස
ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ්…
ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ යැවීම දස ගුණයකින් වැඩි කරයි
ජොහැන්නස් ස්ටර්න් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 10 දින පල වූ ‘German government increases arms deliveries to Israel tenfold’ යන ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. දෙමසකට පෙර මෙම…
එක්සත් ජනපදය පුලුල් මැද පෙරදිග යුද්ධය උත්සන්න කරන විට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 6 දින පල වූ ‘Gaza death toll tops 30,000, as US escalates wider Middle East war’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
පලස්තීනු වාර්ගිකව ශුද්ධ කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර ඊශ්‍රායලය ලෙබනනය සමඟ සටන් උත්සන්න කරයි
තෝමස් ස්ක්‍රිප්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 20 දින පල වූ ‘As Israel escalates fighting with Lebanon, as ethnic cleansing of Palestinians continues’ යන තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ …
අල්-ෂිෆා රෝහලේ “ආඥා මධ්‍යස්ථානය” පිළිබඳ එක්සත් ජනපද, ඊශ්‍රායල බොරුව බිඳ වැටේ
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 19 දින පල වූ ‘US, Israeli lies about “command center” at Al-Shifa hospital fall apart ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර…
The working class, the fight against capitalist barbarism, and the building of the World Party of Socialist Revolution
Statement of the WSWS International Editorial Board We post below the First Part of the Statement of the World Socialist Web Site International Editorial Board, published in WSWS.org on January 03, 2024. The statement contains four parts. Please access here…
ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම තීව්‍ර කිරීම මධ්‍යයේ බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට හොවිට්සර් ෂෙල් වෙඩි “හදිසි” විකිණීම අනුමත කරයි
ජෝර්ඩන් ෂිල්ටන් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 30 දින පල වූ ‘Biden administration approves “emergency” sale of howitzer shells to Israel amid intensification of ethnic cleansing in Gaza Strip’ යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ලිපියේ…
කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි
ලේකම්, කොලඹ ක්‍රියාකාරී කමිටුව විසිනි. මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී පසුගිය නොවැම්බර් 30 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ…
ගාසා තීරයේ මරණ 30,000 ට ආසන්න වන විට, ඊශ්‍රායල නායකයෝ වාර්ගික ශුද්ධ කිරීමක් ඉල්ලා සිටී
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින පල වූ ‘As Gaza death toll nears 30,000, Israeli leaders call for ethnic cleansing’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත …
ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස
ජීන් ෂෝල් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 03 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.…
අඩු ආදායම්ලාභී ජාතීන් නය ආපසු ගෙවීම් පිළිබඳ වාර්තාවක් තබයි
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 18 දින පල වූ “Record high for debt repayments by low-income nations” යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. දහස් ගනනක් මරා දමමින්,…
ඇමරිකාවේ ජන සංහාරය: සමූහ ඝාතනයන් සහ ජනඝාතක පාරම්බෑම මධ්‍යයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එ.ජ ලබා දෙන සහයෝගය තවත් ගැඹුරු කරයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 22 දින පල වූ ‘Amid mass executions and genocidal rhetoric, US deepens support for Israeli onslaught on Gaza’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.…
මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 23 දින පල වූ ‘Gaza genocide death toll tops 20,000 amid mass starvation’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. ගාසාවේ සෞඛ්‍ය…
ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 12 දින පල වූ ‘As Israel’s genocide continues, 9 in 10 Gazans report lack of food’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ
ආන්ඩ්‍රේ ඩේමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 26 දින පල වූ ‘Vast scale of Gaza genocide comes into view’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මාස දෙකක…