Politics
75 වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 2
කොලඹ ක්‍රියාකාරී කමිටුව නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර විසිනි මෙහි පලවන්නේ “75 වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස” යන සිරසින් යුතුව 2023 මාර්තු 11 දින පලකල ලිපියේ දෙවන හා සමාප්ති කොටස යි. සැබෑ නිදහසේ උරුමය 1948…
මාර්තු 15 ‘මහා වැඩ වර්ජනය’ සහ බංකොලොත් වෘත්තීය සමිතිවාදය
කොලඹ ක්‍රියාකාරී කමිටුව ඊයේ (15) දිවයින පුරා රාජ්‍ය අංශයේ කම්කරුවෝ හා වෛද්‍යවරු ඇතුලු වෘත්තිකයෝ ආන්ඩුවේ නව බදු අයකිරීමට, පොලී අනුපාතය ඉහල දැමීමට හා විදුලිය ගාස්තු වැඩි කිරීමට හා තවත් ප්‍රහාරවලට එරෙහිව වැඩ වර්ජනය කර විරෝධතාවල නිරත වූහ. බදුල්ල, මහියංගනය, මොනරාගල…
75 වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 1
කොලඹ ක්‍රියාකාරී කමිටුව නන්දන නන්නෙත්ති විසිනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු, 1815 සිට 1948 දක්වා, වසර 133ක් ලංකාව අල්ලාගෙන පාලනය කලහ. ඔවුන් තමන් විසින් බිහි කෙරුනු කොම්ප්‍රදෝරුවන් වූ දේශීය ධනපතියන් අතට රාජ්‍ය බලය මාරු කිරීමෙන්, 75 වසරක් සපිරීම පෙබරවාරි 4දා සනිටුහන් කලේ ය.…
ශ්‍රී ලංකාව තුල වැඩෙමින් පවත්නා විප්ලවවාදී ගැටුමේ ජාත්‍යන්තර අර්ථභාරය
කීත් ජෝන්ස් විසිනි ලංකාවේ කම්කරු පන්තිය, වෛරයට පාත්‍ර වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දැමූ මහජන නැගිටීමෙන් මාස අටකට පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා වන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග බලාත්මක කරන්නෙකු ලෙස කුප්‍රකට සහ එක්සත් ජනපද-ගැති අධිරාජ්‍යවාදයේ අතවැසියෙකු වන රනිල් වික්‍රමසිංහ සමඟ…
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයට එරෙහි මැර තර්ජන හෙලා දකිමු!
2023 පෙබරවාරි 23 වන දින ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුල දී එහි මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසක් එම විශ්ව විද්‍යාලයෙන් ම මෑතක දී පිට වූ ආදී ශිෂ්‍යයෙකු හා සසජාතශි සාමාජිකයෙක් වන සකුන්ත හිරිමුතුගොඩට සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා…
ශිෂ්‍ය මර්දනය නතර කරනු! ශිෂ්‍යයිනි, කම්කරු ක්‍රියාකාරී කමිටු සමග එක්වනු!
රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’, ‘මැතිවරනය කල් දැමීමට එරෙහි වෙමු’, ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු’ ආදී සටන් පාඨ කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ (07) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබූ කොලඹ ශිෂ්‍ය උද්ඝෝෂනයට…
ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු!
ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු! යෝජිත වැඩ වර්ජනයට සියලු තරුනයන්, ශිෂ්‍යයින්, පීඩිතයින් ඇතුලුව වැඩ කරන ජනතාව සහාය ලබා දිය යුතුය යි කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) කියා සිටී. මෙම වර්ජනය කැඳවනු ලබන්නේ විදුලිය, ජලය, ප්‍රවාහන ආදී…
වික්‍රමසිංහ හමුදා විනයගත සමාජයක් කැඳවුම් කර යි
ජාතික ශිෂ්‍යභට බළකායට ‘වර්ණ’ ප්‍රදානය කිරීමෙහි ලා 19 දා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, “අනාගතයට මුහුන දීම සඳහා විනයක් සහ කැපවීමක් අවශ්‍ය” බවයි. “රටේ අනාගතයට අවශ්‍ය පුද්ගලයන් මෙම ශිෂ්‍යභට බළකාය මගින් පුහුණු…
‘කලු ජනවාරියේ’ සිහිකල මාධ්‍යවේදියෝ හා ප්‍රකාශනයේ නිදහස සඳහා අරගලය
දශක ගනනාවක් තිස්සේ ලංකාවේ ආන්ඩුවල මර්දනයට, ඝාතනයට, හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන් සිහිකරමින් “කලු ජනවාරිය” ලෙස නම් කෙරුනු සැමරුමක් හා උද්ඝෝෂනයක් ජනවාරි 27 සිකුරාදා කොලඹ විහාරමහාදේවී උද්‍යාන ඉදිරිපිට පැවැත්විනි. එය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. මධ්‍යවේදීන් හා…
“IMF තිත්ත බේත් ගිලින්නම වෙනවා” බන්දුල ගුනවර්ධන කියයි
“IMF තිත්ත බේත් ගිලින්නම වෙනවා” බන්දුල ගුනවර්ධන (සිරස නිව්ස්ෆස්ට්, 24.01.2023 රෑ 07) කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන ඊයේ කල ප්‍රකාශයේ ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිය පිලිබද සමස්ථය අන්තර්ගතව තිබේ. රුපියල් 45,000ක් ආදායම් ලබන සැමගෙන්ම, එනම් සමස්ථ වැඩකරන කම්කරු පීඩිත, ගොවි ජනතාවගෙන්ම පාහේ, (ආදායම්)…
Arrest of the social media activists Sepal and Racism. Free Sepal Now!
By Nandana Nannetti Form workers’ Action Committees to defeat social counter-revolution, and defend democratic rights! President Ranil Wickremesinghe’s government, on January 5, arrested Sepal Amarasinghe, another social media activist, through the Criminal Investigation Department. Even now, he is in remand…
2023: ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන ප්‍රහාරය
ජෝසෆ් කිෂෝර්, ඩේවිඩ් නෝර්ත් (මෙය 2023: The global capitalist crisis and the growing offensive of the international working class මැයෙන් 2023 ජනවාරි 3දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි. උපුටාගන්නා ලද්දේ එහි සිංහල අංශයෙනි) 1. නව වසරෙහි ආරම්භය…