Politics
උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි
රොබර්ට් කැම්පියන් විසිනි. මැයි 14 ට නියමිත තායිලන්තයේ මහ මැතිවරණය පවත්වනු ලබන්නේ මහජන අප්‍රසාදය මෙන්ම චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය යටතේ ය. මීළඟ ආන්ඩුව කුමන පක්‍ෂයක් විසින් පිහිටුවනු ලැබුවද, වැඩකරන ජනතාව මුහුණ දෙන මෙම ප්‍රශ්න…
මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරයි
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 02 දින Macron’s police state wages war on French workers යන සිරසින් යුතුව පලවූ ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. …
ඇමරිකානු ජනාධිපති බයිඩන් පැපුවා නිව් ගිනිහි දාමරික බලය පෑමේ සංචාරයක
මයික් හෙඩ් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 30 දින US President Biden to make bullying visit to Papua New Guinea යන සිරසින් යුතුව පලවූ මයික් හෙඩ් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය…
වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස
ක්ලාරා වෙයිස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 26 දින පල වූ ක්ලාරා වෙයිස් සහෝදරිය විසින් ලියන ලද “80 years since the Warsaw Ghetto Uprising” යන ලිපියේ සිංහල පරිවර්තනය යි. කොටස් දෙකකින් පලකරනු ලැබෙන මෙම ලිපිය පරිවර්තනය කලේ…
කම්කරු අරගල: ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – 2023 අප්‍රේල් 21
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 21 දින කම්කරු අරගල තීරුවේ Workers Struggles: Asia, Australia and New Zealand සිරසින් යුතුව වාර්තා කරන ලද පන්ති අරගල අතරින් තෝරාගත් වාර්තා කිහිපයකි. පරිවර්තනය SF විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම නිත්‍ය…
ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි
ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 27 දින Australian military buildup backs US plans for war with China සිරසින් යුතුව පලවූ ඔස්කාර් ග්‍රෙන්ෆෙල් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත…
2023 මැයි දිනය: කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟමු! ලෝක යුද්ධය වලක්වමු !!
කොලඹ ක්‍රියාකාරී කමිටුව මෙම මැයි දිනය ලොව පුරා කම්කරු පන්තිය විසින් සමරනු ලබන්නේ ඉස්මතු වෙමින් පවත්නා 3 වන ලෝක යුද්ධයේ ඉමහත් අනතුර හා ලොව පුරා ධනේශ්වර පාලනය විසින් පනවනු ලැබ ඇති ඝෝර ජීවන කොන්දේසිවලට එරෙහිව සටන් වදිමින් සිටින කම්කරු පන්තියේ…
ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්
නන්දන නන්නෙත්ති විසිනි ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රකීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්,ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක්, යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සදහා වටිනා මොඩලයකි යි අපට සිතේ. අමරතුංග…
යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 10 දින ‘In China, Macron criticizes US policy on Taiwan, demands European “war economy”’ ශීර්ෂයෙන් යුතුව පලකෙරුනු ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සංජය…
තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ
Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි ජෝ බයිඩන් තන්ත්‍රය හා නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගෙන ගෙනයන ප්‍රකෝපකාරී යුද්ධයේ ගැඹුරු ඇඟවුම් පසුගිය වාර්තාවල අප සලකා බැලීමු. මෙම යුද්ධයේදී රුසියාවේ මිලිටරි ශක්තිය ක්ෂීන වීම හා…
කැටපිලර් කම්කරුවන්ගේ ක්‍රියාකාරි කමිටුවට සහය දෙමු, එය ගොඩනගමු!
විල් ලෙහ්මන් විසිනි. මෙහි පලවන්නේ 2023 මාර්තු 3, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “Support and build the Caterpillar workers’ Rank and File Committee” ලෙසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්ථනය SF විසිනි විල් ලෙහ්මන් මැක් ට්‍රක්ස් හි කම්කරුවෙක් වන අතර…
පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස
කොලඹ ක්‍රියාකාරී කමිටුව නන්දන නන්නෙත්ති විසිනි රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරනය නො වැලැක් විය හැකි අවශ්‍යතාවක් බව ආන්ඩුව අවධාරනයෙන් කියා සිටී. කම්කරුවෝ සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර…
තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය සහ තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 01 කොටස
කොලඹ ක්‍රියාකාරී කමිටුව නන්දන නන්නෙත්ති විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාවලට අනුව, ආරම්භක අදියරේ දී, රාජ්‍ය ආයතන 7ක් හෝ 8ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම් සතු කිරීමේ කැබිනට් පත්‍රිකාව මාර්තු…
ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජිත ත්‍රස්තවාදී පනත හකුලා ගනු!
https://www.youtube.com/embed/b2yMiCkQiyM ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ගැසට් කර ඉදිරිපත් කර ඇති නව ‘ත්‍රස්ත වරෝධී’ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපති සංජය ජයසේකර සිරිස ටීවී හි “ජාතික මෙහෙවර” වැඩසටහනේ දී 2023 මාර්තු 31 ඉදිරිපත් කල අදහස් වල සම්පූර්න…
කම්කරුවනි, මාධ්‍යවේදීන්ට හා උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලා දකිමු! රාජ්‍ය මර්දනය පරාජය කරමු!
කොලඹ ක්‍රියාකාරී කමිටුව පසුගිය වසරේ අද වැනි දිනක හිටපු ජනාධිපති ගේඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිටින් පැන නැගුනු මහජන අරගල මාලාව සිහිපත් කිරීම සඳහා අද සවස එම ස්ථානයේම රැස්වුනු උද්ඝෝෂකයන්ට එල්ල කල ආන්ඩුවේ පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව හෙලා දකී. ජුබිලි…
රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු!
මෙහි පලවන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය For an all-out strike in the public sector and beyond! Build independent rank-and-file committees යන සිරසින් යුතුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 30 දින පල කල ප්‍රකාශය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි. දුම්රිය…
ආන්ඩුව පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම අරඹයි
පෙට්‍රෝලියම් කම්කරුවන් දඩයම් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. ඛනිජ තෙල් නීතිගත සංස්ථායේ සභාපති විසින් නිකුත් කර ඇති ලිපියකින් ඊයේ උද්ඝෝෂනවලට සහභාගී වූ කම්කරුවන් හා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යවා ඇත. මෙය සිදු වන්නේ ඊයේ (28) කම්කරුවන්ට විරුද්ධව ඇමති කන්චන…
ලෝකය පිල් බෙදෙයි, අධිරාජ්‍යවාදී ලෝක යුද අන්තරාය උත්සන්න වේ
Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව |வாராந்திர அரசியல் அறிக்கை සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි. න්‍යශ්ඨික තුන්වන ලෝක යුද්ධයක් දෙසට ලෝකය රූටා යමින් පවතින්නේ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ දැවැන්ත දුර්වලතාවය හා අර්බුදය විසින් ජනනයකර ඇති ජාත්‍යන්තර මහා ප්‍රතිඝතිතතාවයන් මධ්‍යයේය. පසුගිය ශතවර්ෂයේ…
ICC පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වන එක්සත් ජනපද-නේටෝ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස, නිකුත් කරයි
ජෝසප් කිෂෝර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 17 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ උප ලේකම් ජෝසප් කිෂෝර් විසින් ලියන ලද ICC issues arrest warrant against Putin as part of US-NATO propaganda…
මහා වැඩ වර්ජන ව්‍යාපාරය, යුද්ධය සහ යුරෝපයේ විප්ලවවාදී අර්බුදය
සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය), Parti de l’égalité socialiste (ප්‍රංශය), Sozialistische Gleichheitspartei (ජර්මනිය), Sosyalist Eşitlik Grubu (තුර්කිය) මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 පෙබරවාරි 10 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු The mass strike movement, war and the revolutionary crisis…