Politics
කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද?
කොලඹ ක්‍රියාකාරී කමිටුව 2023 මැයි 06 දිනැති “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල හා දෙමල අංශවල පල කල ලිපියක් පහත සදහන් චෝදනා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) වෙත…
How the Sri Lanka SEP bureaucracy made the concept of Self-determination a weapon of repression
By Nandana Nanneththi [This is a translation of the article we published in Sinhalese on 13 May 2023] SEP Comrades and Friends, who stand against capitalism, We have entered a critical phase of the class struggle. The world is fast…
යුක්රේනය එක්සත් රාජධානිය සැපයූ පළමු දිගු දුර මිසයිල මගින් රුසියාව-සතු භූමියට පහර දෙයි
රොබට් ස්ටීවන්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 14 දින Ukraine fires first UK-supplied long-range missiles into Russian-held territory. යන සිරසින් යුතුව පලවූ ටොම් පීටර්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. බ්‍රිතාන්‍යය…
නවසීලන්තය යුක්රේනය තුල රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධයට සහාය වැඩි කරයි
ටොම් පීටර්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 04 දින New Zealand’s Labour-Greens government has again increased its support for the US-NATO war against Russia over Ukraine යන සිරසින් යුතුව පලවූ ටොම් පීටර්ස් විසින් ලියන ලද ලිපියේ…
තායිලන්තයේ හමුදා සහාය ලබන පක්ෂ මහ මැතිවරණයෙන් පරාජයට පත් වේ
බෙන් මැක්ග්‍රාත් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 16 දින Thailand’s military-backed parties suffer losses in general election යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. ඉරිදා…
ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීම හමුවේ සසප නිලධරයේ ඇල් මැරුනු ප්‍රතික්‍රියාව හා වාම කන්ඩායමේ සටන
නන්දන නන්නෙත්ති විසිනි. “මාක්ස්වාදියා නිරන්තරව ම ඓතිහාසික ගමන් මගට බලපැම් කිරීමට උත්සාහ කරමින්, තම පිලිවෙත වඩාත් ප්‍රගාඩ ඓතිහාසික සන්තතීන්ට සමපාත කරන තාක් දුරට එවන් ප්රයත්නයන්ට සැලකිය යුතු ජයග්රහන අත්පත් කර ගත හැකි ය.” (ඩේවිඩ් නෝර්ත් 1990 මාර්තු 5) ශ්‍රි ලංකාවේ…
The fight for principles and leadership of the working class: How SEP-SL bureaucracy expelled revolutionaries
By Sanjaya Jayasekera The leadership of the Socialist Equality Party (SEP) – Sri Lanka recently (06 May) released three documents officially announcing that it has expelled two of its leading comrades, Nandana Nannetti and Sanjaya Jayasekera from the Party, almost…
ජාතික මැතිවරණයට පෙර තුර්කියේ මහා මැයි දින පෙළපාලි පැවැත්වේ
Ulaş Ateşçi විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 01 දින Mass May Day demonstrations in Turkey ahead of national elections යන සිරසින් යුතුව පලවූ Ulaş Ateşçi විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ…
පැබ්ලෝ නෙරූඩා, චිලී ජාතික කවියාගේ 1973 ඝාතනයේ සාක්ෂි ඉදිරිපත් කෙරේ
රෆායෙල් අසූල් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු මස 13 දින Evidence presented in 1973 murder of Chilean poet Pablo Neruda යන සිරසින් යුතුව පලවූ රෆායෙල් අසූල් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන්…
ක්‍රෙම්ලිනයට එරෙහි යුක්රේන ප්‍රහාරය සාපරාධී ප්රකෝපකරනයකි
අන්ඩ්‍රෙ ඩැමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 03 දින Ukrainian attack on Kremlin is a criminal provocation යන සිරසින් යුතුව පලවූ අන්ඩ්‍රෙ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
ඊශ්‍රායල හමුදාව හිතාමතාම පලස්තීන ගැටුම තාපාංකයට ගෙන එයි
ජීන් ෂෝල් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 05 දින Israel’s military deliberately brings Palestinian conflict to boiling point යන සිරසින් යුතුව පලවූ ජීන් ෂෝල් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
ශ්‍රී ලංකා සසප නිලධරය ස්වයං-නීර්නය සංකල්පය මර්දනයේ අවියක් කරගත් හැටි
නන්දන නන්නෙත්ති විසිනි. සසප සහෝදරවරුනි, ධනේශ්වර විරෝධී සියලු හිතවතුනි, අපි පන්ති අරගලයේ තීරනාත්මක අවධියකට පිවිස සිටිමු. ලෝක යුද්ධයකට හා විප්ලවය හා ප්රතිවිප්ලවය මුහනට මුහුන ලා සිටින තත්වයට ලෝකය වේගයෙන් ඇදී යමින් පවතී. ජාතිකවාදී කුමන ව්‍යාාරයකට හෝ ප්රතිවිප්ලවය මුවහත් කිරීම හැර…
හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට පෙර ජපන් සහ දකුණු කොරියානු නායකයෝ හමුවෙති
බෙන් මැක්ග්‍රාත් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 08 දින Japanese, South Korean leaders meet ahead of G7 summit in Hiroshima යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය…
නේටෝ බලවතුන් යුක්රේනයට දිගු දුර මිසයිල යැවීමට පියවර ගනී
ඇන්ඩෘ ඩැමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 10 දින NATO powers move to send long-range missiles to Ukraine යන සිරසින් යුතුව පලවූ ඇන්ඩෘ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොළදණ්ඩ විසිනි. …
ජපානයේ කාර්යාලයක් විවෘත කිරීමෙන් නේටෝව ආසියා-පැසිෆික් කලාපයේ රැඳීම පුළුල් කරයි
බෙන් මැක්ග්‍රාත් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 07 දින NATO to expand Asia-Pacific presence by opening office in Japan යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත…
ඇමරිකානු අධිරාජ්‍යවාදය යුක්රේනයේ නව ලේ වැගිරීමක් ඉල්ලා සිටී
අන්ඩ්‍රේ ඩැමන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 08 දින American imperialism demands new bloodbath in Ukraine යන සිරසින් යුතුව පලවූ අන්ඩ්‍රේ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. යුක්රේන…
මැලේසියානු ආන්ඩුව චීනය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරයි
කර්ට් බ්‍රවුන් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 28 දින Malaysian government strengthens economic ties with China යන සිරසින් යුතුව පලවූ කර්ට් බ්‍රවුන් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මාර්තු 29…
ජපාන අගමැති රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් අප්‍රිකාවේ සංචාරය කරයි
බෙන් මැක්ග්‍රාත් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 03 දින Japanese prime minister visits Africa, targeting Russia and China යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ…
සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිලිතුරක්: සසප වාම කන්ඩායමේ අරගලය
නන්දන නන්නෙත්ති විසිනි. සමාජවාදී සමාන පක්ෂය විසින් පසු ගිය මැයි 6 දින විශේෂ ලිපි 3ක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මුදා හලේ ය. ඒවා සංජය ජයසේකර හා නන්දන නන්නෙත්ති යන පක්ෂයේ නායකත්වයේ වැඩ කටයුතු කල සහෝදරවරුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීම පිලිබඳව…
සසප නිලධරය පසුගාමීත්වය හා මූලධර්ම විරෝධය ඔසවා තබයි
ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මණ්ඩලය, නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර යන සහෝදරවරුන් පක්ෂයෙන් එලවා දැමීමෙන් මාස ගනනාවට පසු, ඒ සම්බන්ධව පක්ෂ නායකත්වය මේ සමග පලවන ලිපිය සමග තවත් ලිපි දෙකක් ලෝක සමාජවාදී වෙබ් අඩවයේ (ලොසවෙඅ) සිංහල අංශයට මුදා…