theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ
theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය. කම්කරුවනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි, බ්ලොග් අඩවියක් ලෙස පසුගිය මාර්තු 11 දින සිට ආරම්භ කර ඔබ වෙත විප්ලවවාදී ඥානය සමීප කළ අන්තර්ජාල ප්‍රකාශනය, theSocialist.LK – Global Socialist Reviews, අද දින (25) වෙබ් අඩවියක් ලෙස දියත් කෙරෙන බව අපි…
Recent Articles
ලොව ධනවත්ම පුද්ගලයෝ 2023 පලමු භාගයේදී තම ධනයට ඩොලර් බිලියන 852 ක් ගොඩ ගසා ගත්හ
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘World’s richest added $852 billion to their fortunes in first half of 2023’ යන ජෙරී වයිට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි. බ්ලූම්බර්ග් විසින් සම්පාදනය…
නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය පෙරට
නන්දන නන්නෙත්ති විසිනි නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේ යයි ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, අද දින (6) දක්වා බන්ධනාගාරගත…
මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී
සැමුවෙල් ටිසෝට් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘Macron’s police state launches brutal crackdown on French protesters’ යන සැමුවෙල් ටිසෝට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි. පසුගිය අඟහරුවාදා පැරිසියේ තදාසන්න…
සෞඛ්‍ය කප්පාදුව හමුවේ ඩෙංගු රෝගය ව්‍යවසනකාරී ලෙස පැතිරේ
විජිත කරුනාරත්න විසිනි මේ වසරේ මුල් මාස 6 තුල මාරන්තික ඩෙංගු රෝගය පැතිරීම වේගයෙන් ඉහල ගොස් තිබේ. රජයේ වෛද්‍ය සංගමය, ජාතික ඩෙංගු මර්දන ඒකකය ඇතුලු සිවිල් සංවිධාන ඒ පිලිබදව අනතුරු අගවා ඇත. වෛද්‍ය සංගමය පෙන්නා දුන් ආකාරයට මේ වසරේ සෑම…
CAC holds a powerful online meeting for the freedom of artist Nathasha and to defeat the repression of art and expression
Our Correspondent An online meeting organized by the Colombo Action Committee (CAC) was held on June 17 (Saturday), demanding the release of all the political prisoners including comedian Nathasha Edirisooriya. Going beyond the nature of a protest meeting, the meeting…
SEP-SL Assistant Secretary Condemns the CAC Campaign for Freedom of Art and Expression
By Nandana Nannetti On June 17, the Assistant Secretary of the Socialist Equality Party (SEP), Sri Lanka, Comrade Saman Gunadasa participated in the online (Zoom) meeting held by the Colombo Action Committee (CAC). The meeting was organized to clarify the…
අන්තර්ජාතික පියවීම් බැංකුව අර්බුදයේ පවතින මූල්‍ය පද්ධතියක් වගුගත කර දක්වයි
නික් බීම්ස් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 26 දින පල වූ ‘Bank for International Settlements report charts a financial system in crisis’ යන නික් බීම්ස් සහෝදරයා ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි. …
ඉතිහාසයේ මෙම සතිය: ජූනි 12-18
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 11 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට…
මුහුදු කථාංග දෙකක්: ටයිටන් සබ්මැරීනය සහ සරණාගතයන් සිය ගණනක් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යෑම
ඩේවිඩ් වොල්ෂ් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 21 දින ‘Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean’ යන සිරසින් යුතුව පලවූ ඩේවිඩ් වොල්ෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය…

සසප උප ලේකම්, රාජ්‍ය මර්දනයට එරෙහි කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සදහා කොක්‍රික උද්ඝෝෂනය හෙලා දකි
නන්දන නන්නෙත්ති විසිනි ජුනි 17 දින, කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පැවැත් වූ අන්තර්ජාල (Zoom) රැස්වීමට සමාජවාදී සමානතා පක්සෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා සහභාගී වී සිටියේ ය. රැස්වීම සංවිධානය කරන ලද්දේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුලු දේශපාලන සිරකරවන් නිදහස්…