Stop Israeli genocide!
By David North The following statement appeared originally on X/Twitter. A crime of monumental dimensions, comparable to those committed by the Nazis, is now unfolding before the eyes of the world. More than two million people are being deliberately subjected to…
Recent Articles
சியோனிசத்திற்கு எதிராக பாலஸ்தீன மக்களைப் காப்பாற்று!
ஏகாதிபத்தியங்களின் இரட்டை அரசுப் பொறிமுறைக்கு எதிராக யூத-அரபு தொழிலாள வர்க்கத்தின் கூட்டு சோசலிச அரசு! கொழும்பு நடவடிக்கை குழுவின் (CAC) பிரகடனம் காசா பகுதியில் இரண்டு மில்லியனுக்கும் அதிகமான ஒடுக்கப்பட்ட மக்களை சிறைபிடித்து, அவர்களுக்கு தண்ணீர், மின்சாரம், எரிபொருள், மருந்து போன்ற அத்தியாவசியப் பொருட்களை வழங்க மறுத்து, விமானம் மற்றும் ஏவுகணைத் தாக்குதல்களை நடத்தி இஸ்ரேலிய…
ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ කවුද?
ටොම් කාටර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 10 දින පල වූ ‘Who is responsible for the violence in Israel and Gaza?’ යන ටොම් කාටර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.…
ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල් ප්‍රහාරයට බයිඩන් අසීමිත සහයෝගය ප්‍රකාශ කරයි
ඇන්ඩෘ ඩැමන් විසිනි මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 11 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Biden proclaims unlimited support for Israeli onslaught on Gaza’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. එක්සත් ජනපද…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වටලයි
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 10 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Israeli army lays siege to Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි. ගාසා තීරයේ , පලස්තීන සටන්කාමීන් විසින්…
නෙතන්යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවතනු!
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝම්බර් 09 දින ඉංග්‍රීසියෙන් පල වූ Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza! යන ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ සිංහල…
සියොන්වාදයට එරෙහිව පලස්තීනු මහජනයා ආරක්ෂා කරනු!
අධිරාජ්‍යවාදීන්ගේ ද්විත්ව-රාජ්‍ය උගුලට එරෙහිව යුදෙවි-අරාබි කම්කරු පන්තියේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක්! කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය ඊශ්‍රායල හදිසි ජාතික ආන්ඩුව ගාසා තීරයේ මිලියන දෙකකට වැඩි පීඩිත ජනයා කොටු කර, ජලය, විදුලිය, ඉන්ධන, හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබීම වලක්වා ගෙන සිටිමින්…
සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ
අපේ වාර්තාකරු දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මස අග මර්දක නීති යෝජනා වන “ප්‍රති-ත්‍රස්ත පනත” හා සමාජ මාධ්‍ය ප්‍රකාශන නිදහස වාරන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිලිබඳ පනත” යනුවෙන් කෙටුම්පත් දෙකක් ප්‍රසිද්ධ කලේය. මෙයින් මේ මස 03 වන…
Stop Israeli genocide!
By David North The following statement appeared originally on X/Twitter. A crime of monumental dimensions, comparable to those committed by the Nazis, is now unfolding before the eyes of the world. More than two million people are being deliberately subjected to…
ජ්‍යෝතිෂවේදියා බන්ධනාගාරගත කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
නන්දන නන්නෙත්ති විසිනි ඔක්තෝබර් 6දා, පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදියෙකු වන ඉන්දික තොටවත්ත අත් අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කලහ. ඔහු ඔක්තෝබර් 20දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් නියෝග කලේ ය. ඔහු “මුස්ලිම් ආගමට, අල්කුරානයට…
මඩකලපුවේ වර්ගවාදී උද්ඝෝෂනයක්
අපේ ලියුම්කරු විසිනි පසුගිය 7 වන දින ජනාධිපති මඩකලපුවට කල සංචාරයට සමගාමී ව වර්ගවාදී ප්‍රකෝපකරනයක් මෙහෙයවීමට අම්පිටියේ සුමනරතන භික්ෂුව කටයුතු කලේය. දමිල මන්ත්‍රී රාසමානික්‍යම්ට පෞද්ගලික තර්ජන එල්ල කරමින් ද, ඔහු අතු ගා දමන බවට කොසු ඉදල් අමෝරා හිඳිමින් සිදු කල…
පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. “කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු…
පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි
අපේ ලියුම්කරු විසිනි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට…