The Venezuela Invasion: A Turning Point in the Crisis of American Imperialism
By Sanjaya Jayasekera. The postwar institutions that once helped regulate inter-imperialist rivalry and provided a veneer of legitimacy for neocolonial extraction have become, under conditions of acute capitalist crisis, obstacles to plunder. That order has collapsed.
Recent Articles
ඉරාන විරෝධතා, අධිරාජ්‍යවාදී ආක්‍රමණය සහ කම්කරු බලය සඳහා අරගලය
කීත් ජෝන්ස් විසිනි. වත්මන් විරෝධතා රැල්ල කම්කරුවන් විසින් ආරම්භ කරන ලද්දක් නොවේ. ඒ වෙනුවට, අයතුල්ලා කමේනි විසින්ම පිළිගත් පරිදි, ඒවා ආරම්භ වූයේ බසාරිවරුන් (bazaari) අතර ය, එනම්, කමේනිගේම වචනවලින් කිවහොත්, සාම්ප්‍රදායිකව පාලන තන්ත්‍රයේ කුළුණක් වූ ඉරාන ධනේශ්වරයේ සහ සුලු ධනේශ්වරයේ…
The Venezuela Invasion: A Turning Point in the Crisis of American Imperialism
By Sanjaya Jayasekera. The postwar institutions that once helped regulate inter-imperialist rivalry and provided a veneer of legitimacy for neocolonial extraction have become, under conditions of acute capitalist crisis, obstacles to plunder. That order has collapsed.
Oppose Trump’s criminal invasion of Venezuela!
By WSWS Editorial Board. The World Socialist Web Site, the Socialist Equality Party in the US and the International Committee of the Fourth International unequivocally denounce the invasion of Venezuela and the criminal abduction of President Nicolás Maduro.
ඩුයිස්බර්ග් හි එලිසබෙත් සිමර්මන්-මොඩ්ලර්ගේ අවමංගල්‍යය: “අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක්”
සමාජවාදී සමානතා පක්ෂයේ (ජර්මනිය) සම්භාවනීය සභාපති උල්රිච් රිපට් “එලී අසාමාන්‍ය ලෙස ධෛර්ය සම්පන්න පෞරුෂයක් වූවාය. ඇය ඉතා නිරවුල් බවකින් සහ සංගතභාවයකින් ඇගේ ජීවන මාවත තරණය කළාය.”
කම්කරු විප්ලවවාදී පක්ෂය ජාත්‍යන්තර කමිටුවෙන් අත්හිටුවා වසර 40 ක්
පීටර් ෂ්වාස් විසිනි. හතරවන ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගත් කල, කවිප අත්හිටුවීම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. එය 1953 සිට ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ගෙන ගිය දිගු අරගලයේ කූටප්‍රාප්තිය විය. දැන්, වසර 32 කට පසු, ට්‍රොට්ස්කිවාදීන් අවසානයේ හතරවන ජාත්‍යන්තරයේ පාලනය නැවත…
ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව නව-යටත්විජිතවාදී කොල්ලකෑමේ යුද්ධයක තර්ජනය කරයි
ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ වන්නේ වෙනිසියුලාවේ, කොලොම්බියාවේ සහ කියුබාවේ ආන්ඩු පෙරලා දමා මෙම රටවල ස්වාභාවික සම්පත් කොල්ලකන සහ කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලේ වැකි ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමයි.
The Political and Historical Significance of the Launching of The Socialist Magazine
Statement by the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction of the Socialist Equality Party (SEP) of Sri Lanka. The publication of “The Socialist”, the monthly digital magazine of the Socialist Lead of Sri…
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම අන්තර්ජාල වාරණය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් සකසයි
ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි. මෙය හුදෙක් ඕස්ට්‍රේලියානු ප්‍රශ්නයක් නොවේ. ට්‍රම්ප් පරිපාලනය බොහෝ දුරට සමාන ප්‍රතිපත්තියක් එක්සත් ජනපද කොංග්‍රසයට හඳුන්වා දී ඇති අතර, යුරෝපීය බලවතුන් රැසක් ද ඒ හා සමාන තහනමක් කරා ගමන් කරමින් සිටී.
රුසියාව සහ චීනය “අධිරාජ්‍යවාදී” ලෙස නම් කිරීම පිටුපස: න්‍යායික වංචාව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්
ජොහැන්ස් ස්ටර්න් විසිනි. ප්‍රොබ්ස්ටිංට අනුව, මෑත වසරවල ආක්‍රමණශීලීත්වය සහ ප්‍රධාන බලවතුන් අතර යුද්ධයක වැඩෙන අනතුර පිටුපස ඇති ගාමක බලවේග ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය නොවේ. ඒ වෙනුවට, ප්‍රධාන වගකීම පැවරෙන්නේ “අධිරාජ්‍යවාදී යටත් විජිත බලවතුන්” වන රුසියාව සහ චීනයටයි.
Where is America going?: Oligarchy, dictatorship, and the revolutionary crisis of capitalism
By David North. At two major public meetings held over the past week—in Berlin on November 18 and London on November 22—David North, chairperson of the International Editorial Board of the World Socialist Web Site, delivered lectures examining the global…
දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ එන්පීපී ආණ්ඩුව හදිසි නීතිය පනවයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්
සංජය ජයසේකර විසිනි.සාම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂ මගින් හෝ NPP වැනි සුලු ධනේශ්වර ජනතාවාදයේ පක්ෂ මගින් නියෝජනය වන ධනේශ්වරය, ආරක්ෂිත ස්ථානවල ප්‍රමාණවත් නිවාස, විස්තීර්ණ ආපදා සූදානම, ආහාර සුරක්ෂිතතාව හෝ දේශගුණික ව්‍යසනයෙන් ආරක්ෂාව යන මුඛ්‍ය අවශ්‍යතා පවා සැපයීමට මූලික වශයෙන් අසමත් බව කම්කරු…





































